ඉන්දීය දුම්රිය මැදිරි එපා – දුම්රිය සේවකයෝ විරෝධතාවක

ඉන්දීය දුම්රිය මැදිරි එපා – දුම්රිය සේවකයෝ විරෝධතාවක

චිනයෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 100ක් දුම්රිය අංගනයේ ගාල් කර තිබියදී අලුතින් ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 150ක් ගෙන්විම මහජන මුදල් නාස්තිකිරීමක් බව දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය එන්ජින් නියාමක සංගමය පවසයි.

ඉන්දීය දුම්රිය මැදිරිවලට වඩා තත්ත්වයෙන් උසස් මැදිරි නිර්මාණය කිරිමේ හැකියාව සහ තාක්ෂණය ශ්‍රී ලංකාව සතුවන බව පවසන දුම්රිය සේවකයෝ මහජන මුදල් නාස්ති නොකර ඉන්දීය දුම්රිය මැදිරි ඇනවුම අවලංගු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත විය.

Facebook
Twitter
LinkedIn