“සත්‍යා” එළි දකියි…

“සත්‍යා” එළි දකියි…

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් “සත්‍යා” නමින් ත්‍රෛ මාසික සංඟරාවක් එළි දැක්වීමට අද (10) කටයුතු කළේය.

කාන්තා දිනයට සමගාමීව එළිදැක්වූ එම සඟරාවේ මංගල කලාපය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති උත්සවයකදී කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට පිළිගැන්වීය.

එම අවස්ථාවට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනී සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn