අතිශය සංවේදී පාරිසරික කලාපයක් වන ගාල්ල රූමස්සල කඳුමුදුනත අඩි 20ක මාර්ගයක් ඉදිකිරීමේ විනාශයට එරෙහිව ප්‍රෙද්ශයේ සිවිල් සංවිධාන සහ විවිධ ආගමික නායකයෝ පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වේ.
මෙම මාර්ගය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනගේ අරලිය හෝටලය දක්වා ඉදිකිරීමට මුලපුරා ඇත. එහෙත් මෙම ඉදිකිරීමට විරුද්ධව ප්‍රදේශයේ අනෙකුත් සංචාරක හෝටල් හිමියන්ද ඉක්වී සිටින බව වාර්තා වේ.
Views: 0









