දිනමිණ
කොවිඞ් මළ සිරුරු ඉරණතිව්හි භූමාදානය – ජනපති සහ අගමැතිගෙන් ඩග්ලස් විකල්පයක් ඉල්ලයි – (පිටුව 01)
ඉරණතිව් ප‍්‍රදේශවාසීහු වළවල් වසති – (පිටුව 01)
මුතුරාජවෙල ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි – (පිටුව 01)
වැඩිපුරගත් විශ්වවිද්‍යාල සිසුන්ගේ පහසුකම්වලට අමතර ප‍්‍රතිපාදන – (පිටුව 01)
ඊළඟ එන්නත් තොගය සංචාරක ක්ෂේත‍්‍රයට සහ කම්මල් සේවකයන්ට – ජනපති එකඟ වෙයි – (පිටුව 01)
කළු ඉරිදාවට ජාතික ජන බලවේගයේ සහාය – (පිටුව 01)
රට හදන්න කෝටි 71000ක ව්‍යාපෘති – (පිටුව 01)
මිගාරට පහර දුන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න – නීතිපති – (පිටුව 01)
වී ගොවියාට අතමිට සරු යුගයක් – වී අලෙවි මණ්ඩලයේ සභාපති දුමින්ද පි‍්‍රයදර්ශන (සම්මුඛ සාකච්ඡුාවක්) – (පිටුව 05)
කුමන විභාගය අසමත් වූවත් අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමයි – අගමැති – (පිටුව 05)
ජාත්‍යන්තරයේදී අප‍්‍රසාදයට පත්කරන්න ඇතැම් රටවල් අපට බොරු චෝදනා නගනවා – ඇමති දිනේශ් ගුණවර්ධන – (පිටුව 05)
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙනවා – ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානී අගමැතිට දන්වයි – (පිටුව 08)
කොරෝනා මුස්ලිම් මළ සිරුරු මුවාවෙන් දෙමළ මුස්ලිම් ජනතාව විරසක කරන්න රජය උත්සාහ කරනවා – මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් – (පිටුව 10)
ආණ්ඩුව ගොවියාට බලපෑම් කළත් අන්තිමට ගොවියාගේ අපේක්ෂා ඉටුවුණා – ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න – (පිටුව 10)
ඉන්දියාවේ ගොවි උද්ඝෝෂකයෝ දැඩි තීරණවල – (පිටුව 12)
ලංකාදීප
කොවිඩ් මෘතදේහ වළදානවාට ඉරණතිව් විරෝධය – කැපූ වළවලුත් වසා දමති – (පිටුව 01)
පාස්කු කොමිෂන් වාර්තාව ආරක්ෂක මණ්ඩලයට – (පිටුව 01)
පළමු වායු විදුලි බලාගාරයට මුල්ගල් තැබීම හෙට – (පිටුව 01)
සංචාරක ව්‍යාපාරයට කොකු දැමීම – ලංකාවට විදෙස් සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ හිටපු සභාපති දේවේන්ද්‍ර සේනාරත්න – (ලිපියක්) – (පිටුව 04)
සෞභාග්‍යයේ දැක්මෙන් මෙදා වැඩිපුර සිසුන් 10,000ක් සරසවිවලට – (පිටුව 05)
සිංහරාජයේ දෙල්ගොඩ රක්ෂිතයේ අක්කර 143කටත් හොර ඔප්පු හදලා – කැලෑ කපා තේ වගාකරන්නත් හදලා – (පිටුව 10)
ගිය මාසේ විතරක් පාඩුව මිලියන 3000ක් – ගෑස් ව්‍යාපාරය අවදානමක – පවත්වාගෙන යාමත් ප‍්‍රශ්නයක් – රුපියල් 500/කින්වත් මිල වැඩිවිය යුතුයි – ලාෆ් සහ ලිට්ට්‍රෝ සමාගම් කියති.- (පිටුව 12)
ගිය මාස දෙකේ මාල කැඞීම් 130යි, යතුරු පැදි සොරකම් 147යි – (පිටුව 12)
රූමස්සල අඩි 20 පාරක උණවටුනම කැලඹෙයි – (පිටුව 17)
කුකුළු බිත්තර කර්මාන්තය කඩා වැටීමේ එළිපත්ත උඩ – බිත්තර මිල අඩුවෙලා කුකුළු කෑම මිල වැඩිවෙලා – (පිටුව 21)
අද
ඉරණතිව් දූපතේ කෝවිඩ් සිරුරු භූමදාන කිරීම් එපා – ඉරණතිව් වැසියෝ විරෝධය පාති – (පිටුව 01)
කළු ඉරිදාවට ජාතික ජන බලවේගයේ සහාය – (පිටුව 01)
කෝවිඞ් එන්නත විදීමෙන් පසු මියගිය අයගැන පරීක්ෂණයක් – (පිටුව 01)
හිස නැති කාන්තා සිරුර හඳුනාගැනීමේ අංකයට අතුරුදන්වූ කතුන් 06කගේ තොරතුරු – (පිටුව 01)
රථවාහන තදබදයට පිළියමක් ලෙස කොළඹ නාගරික දුම්රිය ව්‍යාපෘතියක් – රථවාහන තදබදයෙන් දෛනිකව අහිමිවන රු: මිලියන 1000න් 50%ක් ඉතිරි කිරීම අපේක්ෂිතයි – (පිටුව 02)
කළු ඉරිදා විරෝධයට ජාතික විද්වත් සංඝ සභාවේ විරෝධය – (පිටුව 03)
ඇවන්ගාඩ් නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන අප්‍රේල් 23 දා – (පිටුව 05)
අතුරුදන් වූවන් සඳහා විසඳුම් දෙන්නැයි විරෝධතා පා ගමනක් – (පිටුව 06)
රූමස්සල අභයභූමියේ මාර්ගයක් ඉදිකිරීමට ගස් කපා දැමූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – මධ්‍යම පරිසර අධිකාරිය – (පිටුව 07)
මුදල් ආපසු දෙන්නැයි ගම්පහ සණස තැන්පත්කරුවෝ නිහ`ඩ විරෝධතාවයක – (පිටුව 08)
ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණොත් කොවිඞ් ප‍්‍රතිකාර රාජකාරිවලින් ඉවත් වෙනවා – මොනරාගල රෝහලේ හෙදියෝ අවධාරණය කරති – (පිටුව 08)
පානීය ජලය නොලැබුණු බව පවසමින් දරු පවුලක් විරෝධතාවයක – (පිටුව 08)
හේන් ගොවිතැනට වතුර ඉල්ලන පුහුල්ආරේ දුක්ගැනවිල්ල – (පිටුව 09)
දිවයින
මෛත්‍රීගේ පුතාට පහරදුන් සියලුම පොලිස් නිලධාරීන් උසාවි ගේන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග – (පිටුව 01)
ජිනීවා ඡුන්දය 22 දා – ශ්‍රී ලංකාවට තව වසරක් කල් දෙයි – (පිටුව 01)
මුතුරාජවෙල නිසි අධ්‍යයන වාර්තාවක් අධිකරණයට දෙන්න – (පිටුව 01)
බැඳුම්කර මගඩියට වසර 06යි – බැඳුම්කරයට එරෙහිව නීතිමය පියවර.. (පිටුව 08)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නවීන මුව ආවරණයක් – ජාත්‍යන්තරයට අවශ්‍ය දේ හදන්න. වෙළඳපොළ සොයා දෙන්නම් – වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන – (පිටුව 09)
රජරටට තවත් සමේ රෝග අවදානමක් – වයස් භේදයකින් තොරව උතුරු මැද ‘ටීනියා’ රෝගය පැතිරෙනවා – වෛද්‍ය හේමා වීරකෝන් – (පිටුව 10)
ඉරණතිව් වැඬේට දේවානන්දත් අකමැතියි – (පිටුව 10)
පත්වීම් ස්ථීර කරන්නැයි ඉල්ලා ස්වේච්ඡුා සෞඛ්‍ය සේවකයෝ උතුරේ උද්ඝෝෂණයක – (පිටුව 10)
මේ ආණ්ඩුව ගත් ණය කන්දරාවෙන් කළ දෙයක් නෑ – මන්ත්‍රී කබීර් හෂීම් – (පිටුව 13)
අයෝමය නායකත්වය අද බෙලහීන වෙලා – මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් – (පිටුව 13)
විදුහල්පති පුරප්පාඩු 4600ක් පිරවීම – ව්‍යවස්ථාවෙන් පිට පනින කැබිනට් තීරණ හකුලා ගන්න – ලංකා ගුරුසේවා සංගමය – (පිටුව13)
ලුණුගම්වෙහෙර දකුණු ඉවුරට උග‍්‍ර ජල හිඟයක් – (පිටුව 17)
මව්බිම
බොරු කතාවලට බිය වී කොවිඩ් එන්නත මගහැර ගන්න එපා – වසංගත රෝග විශේෂඥ නිහාල් අබේසිංහ – (පිටුව 01)
ඩබ්.එච්.ඕ. එන්නත් තොගය 07 දා ලංකාවට – (පිටුව 01)
මැටි ඇමතිගෙන් හොඳ වැඩක් – වසරකට මිලියන රු:300ක ඉතිරියක් – (පිටුව 01)
පළාත් සභා ඡන්දෙත් ජූනි මාසෙ කියලා මම දැක්කෙත් පත්තරෙන් – පළාත් සභා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් – (පිටුව 01)
වියලි කාලගුණයත් එක්ක විදුලිය කැපීමේ අවදානමක් – ලංවිම වෘත්තීය සමිති අනතුරු අඟවයි – (පිටුව 04)
මඩකලපුවේ නීතිවිරෝධී වැලි කැණීම් වහාම අත්හිටුවන්න – දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඉල්ලති – (පිටුව 04)
දඩයම කරේ තියාගෙන ගියේ කවුද? (ගුරුදින විග‍්‍රහය) – (පිටුව 06)
පීඩිත පංතිය බලගැන්වීමේ සටන අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා – කේ.ඩී. ලාල් කාන්ත – (පිටුව 10)
දරුවන්ට ස්මාර්ට් රටක් හදනවා කී ආණ්ඩුව කාම අපචාරකරුවන්ට නිදැල්ලේ ඉන්න ඉඩදීලා – අයතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් – සමන්මලී ගුණසිංහ – (පිටුව 13)
උතුරේ දූපත්වල විදුලිබලාගාර චීනයට දීම ජාත්‍යන්තර ප‍්‍රශ්නයකට මුල පිරීමක් – විදුලිබල වෘත්තීය සමිති කියයි – (පිටුව 13)















