කොරෝනා ආසාදිත මරණ ගණන 484ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත මරණ ගණන 484ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් – 19 ආසාදිත මරණ සංඛ්‍යාව 484ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා කරයි.

ඒ අද (03) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිත මරණයද සමගය.

මෙසේ මියගොස් ඇත්තේ එරාවූර් හි පදිංචි වයස අවුරුදු 65 හැවරිදි කාතාවකි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 484කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්