කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කර තිබේ.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.බී.ආර් පුෂ්ප කුමාර ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලෙකම් පී.බී ජයසුන්දර අතින් පත්වීම් ලිපි භාර දී ඇත.

මීට පෙර කෘෂිකරම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූවේ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය.

ජනාධිපතිවරයා මෙම ලේකම්වරු පත්කරණ අවස්තාවේ සඳහන් කර සිටියේ කිසිම හේතුවක් මත මෙම ලේකම්වරු මාරු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරණන බවය.

ආශ්‍රිත පුවත් :- 01. මහින්දානන්දට මේජර් ජෙනරාල්ගේ වේගෙත් මදිවෙයි
:- 02. ඇමති මහින්දානන්ද කියන්නේ බොරු… ලේකම් අස් වී නැහැ…

Facebook
Twitter
LinkedIn