මැණික් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනයකර මුදල් කොල්ල කෑ මන්ත්‍රීගේ සහෝදරයෙකු ඇතුළු තිදෙනාට ඇප

මැණික් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනයකර මුදල් කොල්ල කෑ මන්ත්‍රීගේ සහෝදරයෙකු ඇතුළු තිදෙනාට ඇප

බඩල්කුඹුර – කරවිල ප්‍රදේශය මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දහඅටලක්ෂ විසිපන්දහස් පන්සියයක් වටිනා මුදල්, මැණික් සහ රන් ආභරණ 2019/12/2 කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදාහරින ලෙස මොනරාගල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එල් සචිකි අමරවික්‍රම මහත්මිය ඊයේ (01) නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn