කොවිඩ් – 19 වෛරසය ව්යාප්ත වීම වැලැක්වීමට ලබාදෙන එන්නත සැලසුම් සහගතව ලබාදීම සිදුකරන අතරතුර, විවිධ පාර්ශ්වයන් එන්නත ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමෙන්, එම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට බාධා එල්ලවන තත්වයක් නිර්මාණය වී ඇතැයි නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් පවසයි.
එන්නත ලබාගැනීමට විවිධ ක්රමවේද ඔස්සේ බලපෑම් කරන පිරිස් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයිද නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයා සහන් කරයි.
මෙම එන්නත සියලු දෙනාට ලබාදීමට සැලසුම් කර තිබෙව බව සඳහන් කරන විශේෂඥ වෛද්ය හේමන්ත හේරත, එන්නත්ලාභීන් හඳුනාගෙන සැලසුම් සහගතව එන්නත් ලබාදීමට කටයුතු කරන බව පවසයි. එසේ එන්නත් ලබාදෙන ස්ථානවලින් වෙනත් ක්රම උපයෝගී කරගනිමින් එන්නත් ලබාගැනීමේ අක්රමිකතා සිදුවන බවද හෙතෙම සඳහන් කරයි.
Views: 0









