මෙරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහද සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ සිටි වේග පන්දු ක්‍රීඩකයෙකු වන වෙඩින්ටන් මුවෙන්ගාද අද වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අගනුවර බස් රථ රියැදුරන් ලෙස සේවය කරන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය කාලයේ ක්‍රීඩාවෙන් සමුගත් සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි ආයතනයක් විසින් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහනක්ද ප්‍රචාරය කෙරෙිණි.
Views: 0











