ලොව විශාලතම ක්රිඩාංගනය ලෙස ගොඩනැඟු මොටේරා ක්රීඩාංගනය අද (24) ඉන්දියාවේ අහමදාබාද් හිදි විවෘත කෙරේ.
ඉන්දීය ජනාධිපති රාමනාත් කෝවින්ද් විසින් නිළ වශයෙන් විවෘත කිරීමෙන් පසු සංචාරක එංගලන්ත පිල සමඟ තෙවන ටෙස්ට් තරඟයට මුහුණ දීමට ඉන්දීය පිල පළමුවරට මෙම දැවැන්ත පිටියට බසිනු ඇත.
ප්රේක්ෂකයන් එක්ලක්ෂ දස දහසකට අසුන් පනවා ඇති දැවැන්ත මොටේරා පිටියේ අද අරම්භ කරන පළමු තරඟය කොරෝනා තත්වය හේතුවෙන් හිස් ආසනවලින් පිරී පවතිනු ඇත.
Views: 0









