යාපන රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයාට කොරෝනා

යාපන රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයාට කොරෝනා

යාපනය ශික්ෂණ රෝහලේ ස්නායු පිළිබඳව වූ විශේෂඥ වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයෙකු වශයෙන් 23 දා හඳුනාගෙන තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ සිට ඔහු කොළඹට ගොස් ආපසු යාපනයට පැමිණීමෙන් පසුව අසනීප තත්වයක් පෙන්නුම් කිරීම නිසා එම විශේෂඥ වෛද්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයක් ස‍ඳහා යොමු වීමෙන් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට නිගමනය වී තිබේ.

කොරෝනා ආසාදිත විශේෂඥ වෛද්‍යවරයා යාපනයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කොට තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්