පාස්කු කොමිෂන් සභා වාර්තාවේ වීරවංසට සංවේදී තැන් හමුවෙලා…

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ වීරවංසට සංවේදී තැන් හමුවෙලා…

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙණ ප්‍රහාර මාලාව පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සංවේදී තැන් තිබිය හැකි බැවින් ඒ පිළිබඳව පුළුල්ව විමර්ශනය කළ යුතු බව කර්මාන්ත ඇමති විමල් වීරවංස සඳහන් කරයි.

එම සංවේදී තැන් ආරක්ෂක අංශවලට, බුද්ධි අංශවලට බලපාන තැනි විය හැකි බවත් වාර්තාව හෙළිවුවහොත් චෝදනා එල්ලවී ඇති සමහ දේශපාලනඥයින් ආරක්ෂාවීමට කටයුතු කරනු ඇති බැවින් එම වාර්තා ඉවක් බවත් නොමැතිව සමාජගත කළ නොහැකි යැයිද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්