රිය අනතුරකින් පසු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර රෝහලින් පිටවී ගොස් ඇති බව වාර්තා වේ.
මේ බව අනුර දිසානායක මහතාගේ ට්විටර් ගිණුමේ පණිවිඩයකින් ප්‍රකාශ කර තිබේ.

Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable