(තෙවන සංස්කරණය) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගමන්ගත් කැබ් රථය හොරණ – රත්නපුර මාර්ගයේ හොලිපිටිය ප්‍රදේශයේදී අද (28) පෙරවරුවේ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටී තිබේ.
රත්නපුර රෝහලට ඇතුළත්කර සිටි ඒ මහතාට අවශ්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු වාට්ටුවට ඇතුල් කර තිබේ.
මේ සමග දැක්වෙන්නේ ඒ මහතා ජාතික රෝහල වෙත රැගෙන ආ අවස්ථාවයි.



ඔහුගේ තත්ත්වය පිළිබඳ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැක්වූ අදහස්
Views: 0









