පසුගියද පැවති 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්කර තිබේ.
එම ප්‍රතිඵල https://www.doenets.lk/examresults මගින් ලබා ගත හැකිය.
එමෙන්ම මේ වනවිට කඩයිම් ලකුණුද නිකුත් කර තිබේ.
මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.


511










