අද (15) දිනයේ මේ වනවිට කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන් එක් අයෙකු නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීය.
අනෙක් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සහ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඒ අනුව මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයින් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

333










