කොවිඩ් – 19 ආසාදිත වරාය සේවකයෙකුගේ එකම පවුලේ 07 දෙනෙකුට කොවිඩි – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
එම වරාය සේවකයා දොස්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැපිළිවල, ගනීගම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වීමෙන් පසු එම පවුලේ සමීපතම පවුල් 10ක් ස්වයං නිරෝධායනයට යොමුකළ බව පී.එස් බණ්ඩාරනායක මහතා පවසයි.
378










