ආහාර හිඟයක් අත ළඟ ?

ආහාර හිඟයක් අත ළඟ ?

කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නැව් 40ක් පමණ හැරී යාමත් සමග ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

වරාය සේවකයන් 30ට වැඩි පිරිසකට හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 200ට පමණ කොවිඩ් වැළඳීමත් සමග වරායේ බඩු බෑමේ කටයුතුවල නිරත සේවකයන්ගේ අඩුවක් ඇතිවීම නිසා මෙම නැව් සිංගප්පූරු හා මියන්මාරයේ වරායන් වෙත යාත්‍රා කරමින් ඇත.

විශේෂයෙන් ජයබහාලු පර්‍යන්තයේ කටයුතු මෙසේ අඩාලව තිබේ.

වරාය සේවකයන්ගෙන් 30%ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණෙන පුද්ගලයනය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්