කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද (15) දිනය වනවිට කොවිඩ් – 19 ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
එම සෞඛ්‍ය බල ප්‍රදේශයේ සෑම ග්‍රාම සේවා වසමකින්ම පාහේ රෝගීන් හමුවී ඇති බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්ද මහත්මිය සඳහන් කරයි.
ඔවුන් සියලුදෙනාම කොළඹ මහ නගර සභා සීමා බල ප්‍රදේශයේ රැකියා කරන පුද්ගලයන් බවත් වෛද්‍යවරිය සඳහන් කරයි.
612










