තවත් ආසාදිතයින් 175ක්… අද සමස්ත ආසාදිතයින් 389යි…

තවත් ආසාදිතයින් 175ක්… අද සමස්ත ආසාදිතයින් 389යි…

අද (14) මේ වනවිට තවත් කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් 175ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනට මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 389කි.

ඔවුන් සියල්ලන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන්ය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 13,084ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,203 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 16,580කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් ගණන 53කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්