සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බන්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම තනතුරින් ඉවත් කර ඇත.
කොළඹ නගර සීමාවේ කොරොනා ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි මට්ටමට ලඟාවී ඇතැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතාව මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කිරිමට ආසන්න හේතුව ලෙස වාර්තා වේ.
1,450










