තවත් ආසාදිතයන් 214ක්…

තවත් ආසාදිතයන් 214ක්…

අද (14) දිනයට මේ වනවිට පමණක් කොවිඩ්ආ – 19 සාදිතයින් 214 දෙනෙකු මෙරටින් වාර්තාවී ති⁣බේ.

එම ආසාදිතයන්ගෙන් 214දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන්ය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 12,909ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,028 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 16,405කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් ගණන 53කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්