ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් අතරේ අද (09) රාත්රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හදිසියේම අවලංගු කර ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී ඉක්මනින් පවත්වන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යනන් තීරණය කරගැනීමේ අසීරුවකට පත්ව සිටින ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
ආශ්රිත පුවත්
ආණ්ඩුව දෙගිඩියාවක
Views: 0









