මහුදු මට්ටමේ සිට අඩි 7353ක් උසින් ශ්‍රී පාදස්ථානයේ අක්කර 100ක භූමි භාගයක ගොඩනැගිලි ඉදිකිරීමට ආණ්ඩුව සූදානම් වේ. මීට අදලා කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කර ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවිර්ධන අමාත්‍යාංශය යටතේය.
ආශ්‍රිත පුවත්
ශ්‍රී පාදයටත් ඝෝටාභය බැල්ම හෙලයි
Views: 0









