පිට රට ගොස් වෛද්‍ය උපාධිය ලබාගැනීමට නොහැකි අය වෙනුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ වීමේ වරදක් නැතැයි ජනාධිපති මහින්ද රාජපකෂ මහතා පසුගිය 13 දා මාධ්‍ය ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති හමුවේදී පවසා ඇති බව දිණමින පුවත්පත වාර්තා කරයි.
ප්‍රමිතියක් ඇතිව වෛද්‍ය විද්‍යාල ඇරඹිය යුතු බව ජනාධිපතිවරයා කියා ඇති බව පවසන එම ප්‍රවෘත්තිය විරෝධය පල කරන වෛද්‍යවරුන්ගේ ඉල්ලීම අනුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලක් ඉදිකරමින් පවතින බව මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටි බව ද කියයි.
8









