අද (04) මේ වනවිට පැවැත්වෙන දෝෂාගියෝග චෝදනා විභාගයට සහය පළ කරමින් සහ අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණයේ යෙදීම සඳහා රාජ්ය සේවකයින් බලහත්කාරයෙන් පාර්ලිමේන්තු වටරවුමට ගෙන්වා ඇතැයි වාර්තාවේ.
මේ සඳහා ආණ්ඩුව සැලසුම්කර තිබූ පරිදි ඊයේ (03) සහ පෙරේදා (02) සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන්ට අවධාරණය කර ඇත්තේ එම උද්ඝෝෂණය සඳහා සමෘද්ධි ලාභීන්ද සහභාගී කරවන ලෙසයි. නමුත් අද (04) පෙරවරුව වනවිට ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයෙන් සමෘද්ධිලාභින් සහභාගී වී නොමැත. මේ හේතුව නිසා කොළඹ අවට රාජයේ ආයතනවල සේවකයන් බලහත්කාරයෙන් එම විරෝධතා සඳහා පාර්ලිමේන්තු වටරවුමට කැඳවා ඇත.
මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ලේ පිහිටි විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද මේ සඳහා යොදවාගෙන තිබේ.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා
මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි
අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්ය උගුලක්
අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්
විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා
ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ
විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි
වැඩබලන අග්ර විනිශ්චයකාරවරයෙක් පත් කිරීම නීති විරෝදීයි – ජේයෂ්ඨ නීතිඥ කේ. හේරත්
මන්ත්රීවරු 117දෙනාම චෝදනා කියවලා නැහැ – අනුර
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ
දෝෂාභියෝගයේ තීන්දුව දැනටමත් සකස්කර හමාරයි – ජවිපෙ
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට
දෝෂාභියෝගය විභාග කිරීම වළකන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
අගවිනිසුරුවරිගේ වත්කම් හොයන ඇමතිවරු කීදෙනෙක් තම වත්කම් ප්රකාශකර ඇත්ද ? – මාදුළුවාවේ සෝභිත හිමි
දෝෂාභියෝගයට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉහළට
06න් 02ක් විමල්ටයි රාජිතටයි එරෙහිව
ශ්රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
විශේෂ කාරක සභාවට වාරණයක් ඉල්ලූ නඩුව අද දෙවන වරටත් කැඳවේ
අධිකරණ කටයුතු අවසන්වන තරු දෝෂාභියෝග විභාගය නතර කරන්න – ශ්රේෂ්ඨාධිකරණය
අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට පැමිණේ
ස්ථාවර නියෝග රටේ මූලික නීතිය නොවේ
තේරීම් කාරක සභාවේ කරුණු එස්.බී.ගෙන් එළියට
සුදු වෑන් එකකින් අලුත් කඩේ උසාවිට කැලෑ පත්තර එවලා
ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහිව විරෝධතාවන්ට රාජ්ය සේවකයෝ බලහත්කාරයෙන් ගෙන්නලා
විශේෂ තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් විභාගය කල් යයි
ඒකාධිපති පවුල් බලය පරදවමු ! ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!! – PMD
නොතීසි පිළිගන්න එපා – රනිල් කථානායකට කියයි
කථානායකට, විශේෂ කාරක සභාවට යළිත් නොතීසි
තීන්දුව අධිකරණයට යවන්නැයි එජාපය කථානායකට කියයි
විනිසුරුවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්
අලුත්කඩේට පොලීසිය යොදවයි – සාමාන්ය ජනතාවටත් බාධා
අගවිනිසුරුවරියගෙන් ආණ්ඩුවට අභියෝගයක්









