සජබ නීතිඥයන් තිදෙනෙක් මුල් වූ පාදඩ මෙහෙයුමට මනෝ ගනේෂන්ගෙන් දැඩි ප්රහාර සමගි ජන බලවේගයේ නීතිඥයන් තිදෙනෙක් ඇතුළු නියෝජිතයන් පිරිසක් මල්වතු මහ නාහිමියන් හමුවීමට ගොස් කරන ලද ජාතිවාදී ප්රකාශය මනෝ ගනේෂන් මන්ත්රීවරයා October 14, 2026 No Comments
යුද්ධය අස්සේ ශිරන්ති සුද්ධය දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී නොබෝ කලකින් ශිරන්ති රාජපක්ෂ විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් මුදල් එකතු කිරීම ආරම්භ කර ඇති October 14, 2026 No Comments
ජොන්ස්ටන්ගේ පෞද්ගලික ලේකම් 21 තෙක් රක්ෂිත බන්ධනාගාරයට ජොන්ස්ටන් ප්රනාන්දු සමුපකාර ඇමති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම සතොස ක්රියාකාරී අධ්යක්ෂවරයෙකු වු මොහොමඩ් සාකීර් ලබන 21 තෙක් October 13, 2026 1 Comment
පිල්ලෙයාන් ඇතුළු දෙදෙනා 27 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන සිද්ධි 05කට අදාලව, හිටපු රාජ්ය ඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් `පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් ලබන 27 වැනිදා October 13, 2026 No Comments
යෝෂිතට, කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව යළි 29 කැඳවීමට නියෝග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් October 13, 2026 No Comments
ශිරන්ති රාජපක්ෂ 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට… `සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ, මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් October 13, 2026 No Comments
නාමල් රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාරයට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ තවදුරටත් October 13, 2026 No Comments
කජ්ජාගේ පුතා විදෙස් ගිනිඅවියක් සමග අත්අඩංගුවට පසුගිය වසරේදි වෙඩි ප්රහාරයකින් මියගිය විදානගමගේ අරුණ ප්රියන්ත නොහොත් “මිද්දෙණියේ කජ්ජා” නැමැත්තාගේ පුතා විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග තංගල්ල October 13, 2026 No Comments
ශිරන්තිට, නාමල්ට, යෝෂිතට නඩු හතරයි… අද අධිකරණයට… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හා පුතුන් දෙදෙනා වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂත් යෝෂිත රාජපක්ෂත් අද (13) October 13, 2026 No Comments
ප්රංශයේ ශිෂ්ය අරගලය තියුණු වේ ! තවත් මාස 6කින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අභියස වසර අවසානයේ සම්මත කරනු ලබන අයවැය යෝජනා එලි දැක්වීමත් සමගම දැවැන්ත ජනතා උද්ඝෝෂණ October 13, 2026 No Comments
අශෝක අබේසිංහත් සජබය හැර යයි සමගි ජන බලවේගයේ කෘත්යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකු වූ නියෝජ්ය ලේකම් ලෙස මෙන්ම සමගි සේවක වෘත්තිය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු October 13, 2026 No Comments
හරක් කටාගේ ප්රධානතම ගෝලයෙක් බල්ගේරියාවේදී අත්අඩංගුවට දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් `හරක්කටා’ගේ මත්ද්රව්ය ජාලයේ ප්රධානතම ක්රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන October 13, 2026 No Comments
ගිනි තැබූ කල්ලි කුරහන් සාටකයෙන් යළි මතුවෙයි ශ්රී ලංකාව ලෝකයා ඉදිරියේ ම්ලේච්ඡ රාජ්යයක් ලෙස නම් කිරීමට හේතු වූ 1983 කළු ජූලිය පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයක් October 13, 2026 No Comments
පෞද්ගලික අංශයේ පිරවුම්හල් පමණක් ඇති ප්රදේශවලට CEYPETCO පිරවුම්හල් ! ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් නව ඉන්ධන පිරවුම්හල් 75ක් දිවයින පුරා හඳුනාගත් ස්ථානවල ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ. October 13, 2026 No Comments
“කවුද මා මැව් දෙවියා” කපා හැරේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරින් සැඩ සුළං චිත්රපටයට රචනා කරන ලද “කවුද මා මැව් දෙවියා” නැමැති ගීතය 1955දී වාරණ October 13, 2026 No Comments
ජනාධිපතිවරයාගේ ප්රකාශය ශ්රේෂ්ඨයි – විපක්ෂයෙන් නව පෙරමුණක් විපක්ෂයට අයත් පක්ෂවල ඉහළ පෙළේ තනතුරු දැරූ විවිධ ක්රියාකාරිකයින් සහ සංවිධාන ගණනාවක් මේ වනවිට ජනාධිපතිවරයා ප්රමුඛ රජය අනුගමනය කරන ක්රියාමාර්ග October 13, 2026 2 Comments
බොරු කිව්ව සජබ මන්ත්රීවරුන්ගෙන් මල්වතු මහනාහිමියෝ දැඩි ප්රශ්න කරති සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් අද (12) මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනායක හිමිවරුන් බැහැදැක October 12, 2026 No Comments
චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක ලබන 23 October 12, 2026 No Comments
මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරයට අයිස් මත්ද්රව්ය ජාවාම සම්බන්ධයෙන් රඳවාගෙන ප්රශ්න කරමින් සිටි කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට October 12, 2026 No Comments
ශිරන්ති කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර යවා ඇති බව වාර්තා October 12, 2026 2 Comments
අල්ලස් කොමිසමෙන් චාමර සම්පත් අත්අඩංගුවට ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චාමර October 12, 2026 1 Comment
ශිරන්තිට අදත් ඇප නෑ… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් අද (12) ප්රතික්ෂේප October 12, 2026 1 Comment
කිසිවෙකුට ලිහා ගත නොහැකි වූ ලෝක මට්ටමේ ඡන්ද ගැටයක් ප්රජාතන්ත්රවාදයට එරෙහිව ලෝක මට්ටමෙන් ක්රියාත්මක කෙරෙන පිළිකුල් සහගත මෙහෙයුම් පිළිබඳව ලියා ඇති කෙටි කතාවක් පදනම් කර ගනිමින් ජේෂ්ඨ මාධ්යවේදී චන්දන October 12, 2026 No Comments
ඔබ මෙතෙක් නොදුටු, මල්වතු මහානායක හිමි එවන ලද ලිපිය මෙන්න ත්රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ නියෝජිත භික්ෂූන් වහන්සේලා පසුගිය 09 වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පවත්වන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් October 12, 2026 1 Comment