නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන සිද්ධි 05කට අදාලව, හිටපු රාජ්ය ඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් `පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔවුන් අද (13) මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසුවය.










