සජබ නීතිඥයන් තිදෙනෙක් මුල් වූ පාදඩ මෙහෙයුමට මනෝ ගනේෂන්ගෙන් දැඩි ප්‍රහාර

සජබ නීතිඥයන් තිදෙනෙක් මුල් වූ පාදඩ මෙහෙයුමට මනෝ ගනේෂන්ගෙන් දැඩි ප්‍රහාර

සමගි ජන බලවේගයේ නීතිඥයන් තිදෙනෙක් ඇතුළු නියෝජිතයන් පිරිසක් මල්වතු මහ නාහිමියන් හමුවීමට ගොස් කරන ලද ජාතිවාදී ප්‍රකාශය මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා දැඩි පිළිකුලෙන් හෙළා දැක තිබේ.

එම පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල, සමින්ද්‍රානි කිරිඇල්ල සහ සුජීව සේනසිංහ යන නීතිඥයන් ප්‍රමුඛ කර ගෙන මහ නාහිමි හමුවීමට ගිය පිරිස සඳහන් කර තිබුණේ ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවට කොනිත්තා අනෙකුත් ජන කොටස්වල සිත් දිනා ගැනීමට උත්සාහ දරන බව ය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විවේචන එල්ල වූ අතර, මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ද ඒ අතර සිටී. එම හෙළා දැකීම ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්