අධිකරණ කටයුතු අවසන්වන තරු දෝෂාභියෝග විභාගය නතර කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණය

ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය සබඳතාවත්, ගෞරවයත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බැවින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ.

දැනට අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින පෙත්සම් සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට ඇති හෙයින් එකී තීන්දු ලබාදෙනතුරු තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.

හෙට (23) රැස්වන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කිරීමට බලයක් නොමැති බැවින් ඊට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය හා ලංකා ගුරු සේවා සංගමය විසින් ඊයේ (21) ගොනු කරන ලද පෙත්සම අද (22) පස්වරුවේ විභාග වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර තිබේ.

මෙහිදී විශේෂයෙන්ම අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්කර ඇති දෝෂාභියෝගයට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් විභායන් පැවැත්වෙන සෑම දිනකම අධිකරණයට පැමිණෙන ලෙස නීතිපතිවරයාට නියෝගකර සිටියේය.

අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතාත් ලංකා ගුරුසේවා සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාත් පෙත්සම්කරුවෝ වෙති.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබුණි.

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට

මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක

දෝෂාභි‍යෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට

ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD

අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්‍රහාරයක්

දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD

දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්‍රනාන්දු

දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට

අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ

දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි

ආණ්ඩුවේ හත්දෙනා මෙන්න..

චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි

කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා

මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි

අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්‍ය උගුලක්

අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්

විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා

ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ

විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි

වැඩබලන අග්‍ර විනිශ්චයකාරව‍රයෙක් පත් කිරීම නීති විරෝදීයි – ජේ‍යෂ්ඨ නීතිඥ කේ. හේරත්

මන්ත්‍රීවරු 117දෙනාම චෝදනා කියවලා නැහැ – අනුර

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ

දෝෂාභියෝගයේ තීන්දුව දැනටමත් සකස්කර හමාරයි – ජවිපෙ

අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට

දෝෂාභියෝගය විභාග කිරීම වළකන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

අගවිනිසුරුවරිගේ වත්කම් හොයන ඇමතිවරු කීදෙනෙක් තම වත්කම් ප්‍රකාශකර ඇත්ද ? – මාදුළුවාවේ සෝභිත හිමි

දෝෂාභියෝගයට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉහළට

06න් ‍02ක් විමල්ටයි රාජිතටයි එරෙහිව

ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද

විශේෂ කාරක සභාවට වාරණයක් ඉල්ලූ නඩුව අද දෙවන වරටත් කැඳවේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්