දෝෂාභියෝගය විභාග කිරීම වළකන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩානායක මහත්මියට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව විසින් විභාග කිරීම වළක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත අද (19) පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇත්තේ චන්ද්‍රා ජයරත්න නැමැති ‍අයෙකු විසින් බවත් එම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස දෝෂාභියෝග යෝජනාව විභාගය සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් කර ඇති බවත් සඳහන් වේ.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති එස්. ස්කන්ධරාජා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් භාරගෙන හෙට (20) දිනයේ එය සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට

මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක

දෝෂාභි‍යෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට

ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD

අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්‍රහාරයක්

දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD

දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්‍රනාන්දු

දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට

අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ

දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි

ආණ්ඩුවේ හත්දෙනා මෙන්න..

චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි

කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා

මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි

අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්‍ය උගුලක්

අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්

විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා

ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ

විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි

වැඩබලන අග්‍ර විනිශ්චයකාරව‍රයෙක් පත් කිරීම නීති විරෝදීයි – ජේ‍යෂ්ඨ නීතිඥ කේ. හේරත්

මන්ත්‍රීවරු 117දෙනාම චෝදනා කියවලා නැහැ – අනුර

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ

දෝෂාභියෝගයේ තීන්දුව දැනටමත් සකස්කර හමාරයි – ජවිපෙ

අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්