(තෙවන සංස්කරණය) අද (23) පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව හමුවේ පැවති අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීමේ කටයතු මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
එම විශේෂ කාරක සභාව නැවත ලබන මස 04වනදා රැස්වීමට නියමිතය.
නීතීඥ රොමේෂ් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් නෙවිල් ලද්දුවහෙට්ටි, සාලිය පීරිස්, නීලකන්දන් සහ නීලකන්දන් නීතීඥවරුන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමග අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පෙනීසිටි ඇත.
නීතීඥයින් නොමැතිව තනිවම විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි ඇයට පළමුව දැනුම්දී ඇති අතර අගවිනිසුරුවර්ය එය ප්රතික්ෂේපකර තිබේ. පසුව නීතීඥයින් සමග එම කාරක සභාව හමුවේ පෙනීසිටීමට ඇයට අවසර ලබාදීමට කාරක සභාවට සිදුව තිබේ.
දෝෂාභියෝග චෝදනා විමර්ශනය සිදුකරනු ලබන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පෙරවරු 10.30ට ආරම්භ කර තිබේ. පැය භාගයකට ආසන්න කාලයක් අගවිනිසුරුවරිය නොමැතිව කාරක සභාව රැස්වී සාකච්ඡා කර ඇති අතර පසුව 11.00ට පමණ අගවිනිසුරුවරිය එම විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා
මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි
අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්ය උගුලක්
අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්
විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා
ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ
විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි
වැඩබලන අග්ර විනිශ්චයකාරවරයෙක් පත් කිරීම නීති විරෝදීයි – ජේයෂ්ඨ නීතිඥ කේ. හේරත්
මන්ත්රීවරු 117දෙනාම චෝදනා කියවලා නැහැ – අනුර
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ
දෝෂාභියෝගයේ තීන්දුව දැනටමත් සකස්කර හමාරයි – ජවිපෙ
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට
දෝෂාභියෝගය විභාග කිරීම වළකන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
අගවිනිසුරුවරිගේ වත්කම් හොයන ඇමතිවරු කීදෙනෙක් තම වත්කම් ප්රකාශකර ඇත්ද ? – මාදුළුවාවේ සෝභිත හිමි
දෝෂාභියෝගයට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉහළට
06න් 02ක් විමල්ටයි රාජිතටයි එරෙහිව
ශ්රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
විශේෂ කාරක සභාවට වාරණයක් ඉල්ලූ නඩුව අද දෙවන වරටත් කැඳවේ









