හෝමාගම සභාපතිත් ගෙදර

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි හෝමාගම ප්‍රාදේශිය සභාවේ 2014 අයවැය අද (30) දෙවැනිවරටත් වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වී තිබේ.

එහිදී පක්ෂව ඡන්ද 10ක්ද විපක්ෂව ඡන්ද 12 ක්ද ලැබිණි.

එහිදී සන්ධාන මන්ත්‍රීවරුන් 09දෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාත් එයට විරුද්ධව ඡන්දය ලබාදී ඇත. සන්ධාන එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටි තිබේ.

ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද තම ධූරය අහිමිවන අතර නොදුරේදීම නව සභාපතිවරයෙකු පත් කිරීමට සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට සිදුවනු ඇත.

ආශ්‍රිත පුවත්

කිව්වට අහන්නෑ

සන්ධානය එතනත් පරාදයි

මීරිගමදීත් සන්ධානය පරදියි

සාන්ත බණ්ඩාර අලව්ව අයවැය පරද්දයි

කැස්බෑව නගරසභාවේදීත් සන්ධානය පරාදයි

සන්ධානේ තවත් එකක් පරාදයි

ආණ්ඩුවේ 09ක්ම පරාදයි

දැන් සන්ධානේ 10ක් පරාදයි

එජනිසය පොද්දලදීත් පරාදයි

සාන්ත බණ්ඩාර සන්ධ්‍යා ගෙදර යවයි

අයවැය පරද්දන්න ඕලිතත් හවුල්වෙලා

හෝමාගම සභාවේදී සන්ධානයේ ගුටි කෙළියක

කැස්බෑව අයවැයට මැරකණ්ඩායම් සීරුවෙන්

සන්ධානේ තවත් දෙකක් පරාදයි

කැස්බෑව සභාපතිටත් පුටුව අහිමි වෙයි

බෙන්තරත් ආණ්ඩුව පරාදයි – තවත් සභාපතිවරු දෙදෙනෙක් ගෙදර

අඹුඩ කමිටු පත්කරද්දී 08ක් එළියට

හදිස් කැබිනට් රැසිවීමක් – ජනපතිත් දිවයිනට

එජනිසයේ අර්බුද මැද ශ්‍රීලනිපයෙත් ගැටුම් ඇවිලේ

හිඟුරග්ගෝඩදීත් සන්ධානය පරදින ලකුණු

වත්තල ඡන්දෙට ඉබ්බොත් වැඩ

ජා-ඇල සභාපති ගෙදර – දොම්පෙත් පරාදයි – වත්තල, හිඟුරක්ගොඩ කචල්

රාජපක්ෂ ගොරවයි – ගෝලයෝ ඔරවයි

කියලා කටගන්න බැරිවුනා – ඉඹුල්පේදීත් ආණ්ඩුව පරාදයි

නැවතත් හෝමාගම පරාදයි

ආණ්ඩුවේ තවත් දෙකක් පරාදයි

සන්ධානය හිඟුරක්ගොඩදීත් පරාදයි

සන්ධානය මැදිරිගිරියත් පරාදයි

අඹන්ගඟ ඡන්දෙනුත් ආණ්ඩුව හබඃ

Audio: හෝමගම විපක්ෂ නායකට මරණ තර්ජන

හෝමාගම විපක්ෂය කුකුළත් අතින් අරගෙන ගිහිල්ලා

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්