බෙන්තරත් ආණ්ඩුව පරාදයි – තවත් සභාපතිවරු දෙදෙනෙක් ගෙදර

අද (13) පැවති පළාත් පාලන අයතන ඡන්ද විමසීම්වලදී ‍එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි තවත් ප්‍රාදේශීය සභා 03ක අයවැය පරාජයට පත්වී ඇති අතර ප්‍රාදේශීය සභා 02ක සභාපතිවරුන්ට තම ධුරය අහිමිවී තිබේ.

ඒ අනුව ගාල්ල බෙන්තර ප්‍රාදේශිය සභාවට එහි සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ 2014 අයවැය ලේඛනය මීට සුවල්පමොහොතට පෙර වැඩි ඡන්ද 04කින් පරාජයට පත්විය.

එම ප්‍රාදේශීය සභවේ සම්පූර්ණ සභිකයින් ගණන 12කි. එහි විපක්ෂය නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් තිදෙනාත් ජවිපෙ මන්ත්‍රීවරයාත් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර සන්ධාන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුද එයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ.

එම අයවැයේදී විවාදයක් පවත්වා නොමැති අතර රහස් ලෙස ඡන්දය විමසීම විශේෂත්වයකි.

මේ අතර අද දෙවන වරට ඡන්දය විමසූ එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි මාතර ප්‍රාදේශීය සභාවේ අයවැය සහ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අයවැයද සන්ධානය පරාජයට පත්වී ‍තිබේ.

එම ප්‍රාදේශීය සභා පරාජයට පත්වී ඇත්තේ වැඩි ඡන්ද 03 බැගිනි.

සංශෝධිත නව පළාත්පාලන පනත අනුව මාතර සහ මැදවච්චිය ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට එම තනතුරින් ඉවත්වීමට සිදුවේ.

ආශ්‍රිත පුවත්

කිව්වට අහන්නෑ

සන්ධානය එතනත් පරාදයි

මීරිගමදීත් සන්ධානය පරදියි

සාන්ත බණ්ඩාර අලව්ව අයවැය පරද්දයි

කැස්බෑව නගරසභාවේදීත් සන්ධානය පරාදයි

සන්ධානේ තවත් එකක් පරාදයි

ආණ්ඩුවේ 09ක්ම පරාදයි

දැන් සන්ධානේ 10ක් පරාදයි

එජනිසය පොද්දලදීත් පරාදයි

සාන්ත බණ්ඩාර සන්ධ්‍යා ගෙදර යවයි

අයවැය පරද්දන්න ඕලිතත් හවුල්වෙලා

හෝමාගම සභාවේදී සන්ධානයේ ගුටි කෙළියක

කැස්බෑව අයවැයට මැරකණ්ඩායම් සීරුවෙන්

සන්ධානේ තවත් දෙකක් පරාදයි

කැස්බෑව සභාපතිටත් පුටුව අහිමි වෙයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්