ප්‍රා.සභා ගොඩනැගිල්ලේත් බූරුපොළක්

කතරගම පොලිසියට මිටර් 300 පමණ දුරින් පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක මුදල් ඔට්ටු තබමින් සූදු ක්‍රීඩාවක යෙදී සිටි (බූරුවා ගසමින් සිටියදී) 24 දෙනෙක් ඊයේ (08) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ක්‍රමෝපාය කැසීනෝ ආදී සූදු ක්‍රීඩාවන් බවට පත් කර ගැනීමට අනපනත් සැ‍කසෙමින් පවතින වටපිටාවක් මේ වනවිට රට තුළ ස්මතු වෙමින් පවති.

Facebook
Twitter
LinkedIn