ආර්යාවගේ නියෝගයෙන් නායකයා සිරගෙට

පාසල් සිසුවියන් 200 දෙනෙකු පැහැරගැනීමට ලක් වූ සිදුවීම සම්බන්ධයෙන් විරෝධතාවේ නිරත වූ නයිජීරියානු විරෝධතාකරුවන්ගේ නායකයා, එරට පජනාධිපති ආර්යාවගේ නියෝගයෙන් සිරගත කර ඇතැයි වාර්තා වේ.

එම සිසුවියන් පැහැරගත්තවුන් මේ වනවිට ප්‍රකාශකර ඇත්තේ එම සිසුවියන් විකුනාදැමීමට කටයුතුකරන බවයි.


Facebook
Twitter
LinkedIn