20වන සංශෝධනයට කැබිනට් අනුමැතිය

20වන සංශෝධනයට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරන 20 වන සංශෝධන පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සඳහා අද (02) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

එම කෙටුම්පත අද රාත්‍රියේ ගැසට් කිරීමට නියමිත අතර ඉදිරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත ය.

මේ අතර මෙම කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපතිවරයා දැනුම්දී ඇත.

Facebook
Twitter
LinkedIn