ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 3,092ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (01) දින හමු වී ඇති ආසාදිතයින් 43න් දෙනාද සමග ය.
ඔවුන් විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයන් ය.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 201 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 2,879 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
රෝගීන් 12 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Views: 0










