මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළ යයි – මේ වනවිට දිනයේ වාර්තාව 51ක්

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළ යයි – මේ වනවිට දිනයේ වාර්තාව 51ක්

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1140ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (24) දිනයේ මේ වනවිට හමුවී ඇති ආසාදිත රෝගීන් 51 දෙනාද සමග ය.

කොරෝනා ආසාදිතයන් 457 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 674 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 09 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 97 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn