මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1027 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1027 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027ක් ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ ඊයේ දිනයට වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 35ස් දෙනාද සමග ය.

කොරෝනා ආසාදිතයන් 449 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 569 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 09 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 135 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn