මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළට

ඒ අද (13) දිනට මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් දෙදෙනාද සමග ය.

මේ වනවිට රෝගීන් 382 දෙනෙකු සුව වී නිවෙස් කරා පිටව ගොස් ඇති අතර 500 දෙනෙකු තව දුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ වනවිට රෝගීන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රෝගීන් 105 දෙනෙකු විවිධ රෝහල්වල කොරෝනා දැයි තහවුරු කර නැතත් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn