මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඊයේ (08) දිනයට පමණක් කොරෝනා වයිරසය ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 571ක් වේ.
මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර 255 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
Views: 0










