ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ ඊයේ (05) දිනය තුළ පමණක් හමුවූ ආසාදිතයන් 20 දෙනාද සමග ය.
මේ අතර සුවය ලැබු 215කු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වනවිට තවත් පුද්ගලයින් 547 දෙනෙකු විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිති.
Views: 0










