කොරෝනා වසංග තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ අනුව කොළොන්නාව සාලමුල්ල සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර ඇත.
සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලින් 56දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.
ඒ අතර කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනකු සහ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පුද්ගලියන් 30 දෙනෙකු සිටිති.
රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය පිහිටා තිබෙන්නේද රාජගිරිය බණ්ඩාරනායක ප්‍රදේශයට මායිම්ව ය.
Views: 0










