මෙරට කොරෝනා ආසාදිතයන්ගේ 09වන මරණයත් වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ 09වන මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත 09 වන මරණය අද (05) වාර්තා වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්කාවකි.

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn