මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 755ක් චක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (05) දිනට මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් 04 දෙනාද සමගය.
ඊයේ දිනට පමණක් ආසාදිතයින් 33දෙනෙකු හමු වී ඇත.
මේ වනවිට රෝගීන් 194 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් ආසාදිතයින් 553 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබති.
Views: 0










