මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 722 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (04) දින මේ වනවිට හමු වී ඇති ආසාදිතයින් සිව්දෙනාද සමග ය.
මේ වනවිට රෝගීන් 194 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් ආසාදිතයින් 519 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබති.
Views: 0










