මෙරට තවත් කොරෝනා ආසාදිතයෙකු ජීවිතක්ෂයට‍

මෙරට තවත් කොරෝනා ආසාදිතයෙකු ජීවිතක්ෂයට‍

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත 08වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Facebook
Twitter
LinkedIn