මෙරට කොරෝනා රෝගීන් ගණන 718 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් ගණන 718 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718ක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය අවසන් වනවිට කොරෝනා රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517ක් වේ.

මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 184 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn