මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 705 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (02) දිනය වනවට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත පුද්ගලයින් 15 දෙනාද සමගය.
වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 172 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
නමුත් ආසාදිතයින් 526 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබති.
මේ වනවිට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
Views: 0










